කොටුව ON මගේ ලෝකය

මචං, රට රටවල් වල කරක් ගැහුවට කොම්පියුටර් ගැජමැටික් ටිකක් දැන ගත්තට තමන් ලෝඩ් පකීර් කියල හිතන තත්වයට වැටෙන්න එපා. මිනිස්සුන්ට නම්බු දීල කථා කරපන්. පාලිත පෙරේරා සිංහල ක්‍රිකට් විස්තර විචාරය වෙනුවෙන් කරල තියෙන සේවය උඹ දන්නේ නැත්නම් දන්න වැඩිහිටියෙක්ගෙන් අහපන්. පාලිත පෙරේරා වගේ කෙනෙකුට කාලකණ්ණියා කියන්න උඹ කවුද?

ක්‍රිකට් ක්‍රීඩාවේ සිංහල ශබ්ද කෝෂයෙන් 90% විතර නිර්මාණය කලේ පාලිත පෙරේරා මහත්තයා.ඒ මිනිස්සු අවම පහසුකම් මැද්දේ, කළු සුද්දන්ගේ කැපිලි කෙටිලි මැද්දේ කැපවීමෙන් ඒ දේවල් ගොඩනැගුවේ. පාලිත පෙරේරලා, ප්‍රේමසිරි ඈපාසිංහලා හින්දා තමයි ගමේ ගොඩේ ඉන්න ඉංගිරිස් නොදන්න මිනිස්සු ක්‍රිකට් අහන්න පටන් ගත්තේ. ක්‍රිකට් වලට ආදරේ කරන්න පටන් ගත්තේ. ගමේ විතරක් නෙවෙයි ටවුන්වල හිටපු අරුණිලත් (http://bit.ly/eU2437) ක්‍රිකට් ගැන ආසාවක් තිබුනේ නැති අනිත් ගොඩක් අයත් පාලිත පෙරේරලා හින්දා රේඩියෝව වටේ එක් රොක් වුනා.

එරොප්පෙ කරක් ගහපු ගමන්, සුද්දොත් එක්ක එහෙන් මෙහෙන් ගැවසෙන්න ගත්ත ගමන් උපන් රටටයි, ඒකෙ මිනිස්සුන්ටයි ගරහන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. උඹල වගේ ඉගෙන ගත්තු එවුනුත් එහෙම වෙන එක ගැන නම් ඇත්තටම තියෙන්නේ කණගාටුවක්.

උඹේ දේශපාලන ළඳ බොළඳ බව පේනවා ටැබූගේ හැක් නාඩගමට රැවටිච්ච එකෙන්ම.

ලින්ක් to the post

This entry was posted in Uncategorized and tagged , , , , , , , . Bookmark the permalink.

2 Responses to කොටුව ON මගේ ලෝකය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )