කොටුව දුටු හැකිං නාඩගම

හැකිං නාඩගම ගැන මේ දවස්වල කොටුවට ගොඩක් දේ කියවන්න ලැබුනා. ටැබූ විසින් නිර්මාණය කළ මේ කතන්දරය බොහෝ දෙනෙක් පිළිගන්න පෙළඹුනා. මම හිතන්නේ ඒක නිර්මාණාත්මක ඉවත්ව යාමක්. තොරතුරු තාක්ෂණය ගැන ප්‍රමාණවත් දැනුමත් ඇති අයත්, සමාජයේ තෙම්පරාදුවූ බ්ලොග්කරුවන් හා කියවන්නන් බොහෝ දෙනෙකුත් මේක සිදුවුන ස්භාවය අනුවම මේක රඟපෑමක් බව වටහා ගත්තත් බොහෝ දෙනෙක් ටැබූගේ මේ ගැටයට අහුවුනා. ටැබූගේ නික්ම යාම බ්ලොග් අවකාශයට සෑහෙන පාඩුවක් බව නම් පිළිගත යුත්තක්. මොකද ඔහුගේ බ්ලොග් එකේ ඇති අන්තර්ගතයේ ඇති වැදගත්කම පැත්තකට දැම්මත් ඒ වර්ගයේ බ්ලොග් ආරම්භ වුනේත්, ගොඩක් දෙනා බ්ලොග් අවකාශයට පිවිසුනේත් එම බ්ලොග් අඩවිය හරහා කියලයි කොටුව හිතන්නේ.

බ්ලොග් අවකාශේ කරක් ගහනකොට මේ ගැන ලියවුන පෝස්ට් බර ගණනක් කොටුවට කියවන්න ලැබුනා. මේ ඉන් හිතන්න දෙයක් ඇතැයි කොටුව හිතන කිහිපයක්. තව කියවන්න ලැබෙන විදියට ඉදිරියේදී අප්ඩේට් කරන්නම්.

ctkumara.blogspot.com/2011/03/blog-post_8526.html

බුමුතුරුණු on හැකිං නාඩගම

webalochana.blogspot.com/2011/03/blog-post.html

This entry was posted in Uncategorized and tagged , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )