කොටුව ON මාරයාගේ හෝරාව

මේ සිංහල බ්ලොග් අවකාශේ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වගේ, ගස් නැති රටේ තණකොළ ගසුත් ගස් වගේ, මෙලෝ රහක් නැති මෝඩ දාර්ශනික බ්ලොගර් කෙනෙක් බිහි වෙලා හිටියා.

කෙසේ නමුත් දැන් එයා අනන්‍යතාවයත් හෙළි වෙලා, කරපු ගොං වැඩ ඔක්කොම පබ්ලිශ් වෙලා නන්නත්තාර වෙලා නෝන්ඩි වෙලා ගිහින්.

අපිට ඒකට සතුටු වෙන්න කිසිම දෙයක් නෑ. එයා දැම්මේ නිකංම නිකං ගොං පාට් එකක් කියලා අපි එදා ඉඳන් දන්නවා. උඹ වගේ ජීවිතේ තෙම්පරාදු වෙච්ච පැසුණු හිසක් තියෙන එවුන් ඒක තේරුම් ගත්තට මේකෙ බ්ලොග් ලියන එච්චර දේශපාලන දැනුමක් නැති තෙම්පරාදු නොවුන ගොඩක් තරුණ බ්ලොග්කරුවන්ට/කාරියන්ට ටැබූ සර් මහා ප්‍රාඥ්ඥයෙක් වෙච්ච බව නම් රහසක් නෙවෙයි.

කෙසේ නමුත් එයා චුත වෙලා යාම සිංහල බ්ලොග් කලාවට වෙච්ච ලොකු අඩුවක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ගොං පාට් දැම්මා උනාට සිංහල බ්ලොගාවකාශය ප්‍රචලිත වීමට ටැබූගෙන් ලොකු මෙහෙයක් වූ බව කියවන්නෙක් හැටියට මම විශ්වාස කරනවා.

http://ctkumara.blogspot.com/2011/03/blog-post_03.html

This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to කොටුව ON මාරයාගේ හෝරාව

  1. මම කුජීතයි ඕයි. වැඩේ නෝන්ඩි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )