මඩ බ්ලොග් !!!!!!!!!!!

අම්මප මිනිස්සු කොච්චර මඩ වලට කැමති ද? බ්ලොගාවකාශේ ගත්තත් කාලෙන් කාලෙට විවිධ වර්ගයේ නො. 1 සහ දෙකේ මඩ වෙබ් අඩවි කීපයක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. මඩ වලත් සමහර වෙලාවට අමුතු තේරුමක් තියෙනවා. මඩ මැදින් සුපිපෙන නෙළුම් මළුත් තියෙනවානේ. කොටුව මේ දවස්වල නිරීක්ෂණය කරපු මඩවි කීපයක් තිබුනත් මෙතන නම් දැම්මොත් ඒවාට පබ්ලිසිටියක් දුන්නා කියලා චෝදනාවක් එන්න පුළුවන්. ඒක හින්දා අපි නම් ඔන්න දැම්මේ නෑ. හැබැයි ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් වල මඩවි ගැන සඳහන් කරන්න බාධාවකුත් නෑ. මඩ ගහන අයටත්, මඩ නාන අයටත් ජය පතමු !!!!!!!!!!!!!!!!!!

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to මඩ බ්ලොග් !!!!!!!!!!!

  1. නිර්නාමික says:

    “Ron’s Ass” gena danne nedda. hikz…….. eka thamai me dawas wala hondama eka.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )