
ගාගා මැතිනිය
ඇය යුගයක ආරම්භයත් අවසානයත් එකවර සටහන් කරන්නීය. පරමාදර්ශී සියළු වස්තූන් ඇය සුණු විසුණු කර දමන්නීය.සියල්ලන්ගේ මනෝ රාජ්‍යයන් ඇය අබියස දී කඩා වැටේ. ඇය දැකීමෙන් ද නොදැකීමෙන් ද ඔබ සාංකාවට පත්වේ. ඇය වරෙක දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටී. පසුවදා පෙනී සිටින්නේ ජුදාස් වෙනුවෙනි. ඇය ඔබ සියල්ලන්ටම ප්‍රේම කරන්නීය. ප්‍රේම කර අවසන්වී වෛර කරන්නීය. ඇය ගයන්නේ ඔබ වෙනුවෙනි. ඔබ ඇයව දනිතත් නොදනිතත් මේ මොහොතේ ලෝකය පාලනය කරන්නී ඇයයි.
I know that we are young.
And I know you may love me.
But I just can’t be with you like this anymore.
Alejandro.










She’s got both hands
in her pocket.
And she won’t look at you,
Won’t look at you
She’s not broken,
She’s just a baby.
But her boyfriend’s like a dad, just like a dad.
and all those flames that burned before him.
Now he’s gonna fight your fight, gonna cool the bad.
Don’t wanna kiss, don’t wanna touch.
Just smoke my cigarette and hush.
Don’t call my name.
Don’t call my name, Roberto.
I want your loving
And I want your revenge
You and me could write a bad romance
I want your loving
All your love is revenge
You and me could write a bad romance
අවවාදයයි : ගාගාගේ ලිංගිකත්වය ප්‍රශ්න කිරීමෙන් වළකින්න.
gaga merilada?
i love gaga. madonna is nowhere when compared with L.G.
මම මුලින්ම බැලුවේ ලේඩි ගාගගේ telephone කියන සිංදුව (බියොන්සේ එක්ක කියන්නේ). ටියුබ් එකෙන්. ඒකෙ වීඩියෝ එකට මම කොර වෙලා ගියා.
This song is also amazing, but nothing is comparable to Alejandro and Bad romance. U cant compare her with Madonna. She is different. And I don’t think there is any problem with her sexuality. She is female, and that’s obvious. The problem is with her clitoris, it’s a little bit bigger than usual and that’s why many people think she is a man or even a tranny.