Goodbye පිටියේ අප්පු

පිටියෙ අප්පු @ his office

(පෙරමුණේ රාළ ගේ අටුවාවේ කොටුව ලියූ කොමෙන්ටුවක කොපියකි)

අවසානයේ පිටියෙ අප්පු විසින් ම තමන්ගේ සිය දිවි නසා ගැනීම සලකුණු කර ඇත. ඔහුගේ මමත්වය නිසා ම ඉහත කොමෙන්ටුවරයෙක් පෝස්ටය මකන්නැයි කර ඇති ඉල්ලීමද නොසලකා හැර ඇත. ඒ අවස්ථාවේම මෙම පෝස්ට් එක මකා දැම්මා නම් හානිය අවම වීමට ඉඩ තිබුනි.

කාලෝ පොන්සේකා වරක් ගිනි පාගා පෙන්නුවාසේ දේවාලවල ශාන්ති කර්ම වල සිදු වන මෙවැනි ඊනියා “ප්‍රාතිහාර්ය” වලට ඉතා සරල විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇත. පිටියේ අප්පු මේවා දැක පුංචි බබෙක්සේ ඇස් උඩ ඉන්දුවා ගැනීම පුදුම සහගතය.

ආදර්ශය -
ලිවීමට දෙයක් නොමැති වූ කල්හි නැත්නම් අදහස් ගල් වුන විටදී බ්ලොග් කරුවන් කළ යුතු හොඳම දේ නිහඬව ම සිටීමය. මොකක් හෝ ලියා බ්ලොග් එක අප්ඩේට් කිරීමට තැත් කිරීම නිසා කාලයක් තිස්සේ උපයාගත් දේවල්ද ක්ෂණයකින් විනාශ වී යාමට ඉඩ ඇත.

Link – අල්ලා සුබානවතාලට අභියෝගයක්

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to Goodbye පිටියේ අප්පු

  1. Rifan Farooque says:

    Above post and the picture is much more suitable for Pitiye Appu. I have many good Buddhists and Christian friends, But I never came across an uncivilized person like Pitiye Appu in the Past.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )