(ගොසිප්) ගැට්ටට අහුවුන ඔබාමා !!!!!!!!!!!!!!!!

ඇමරිකානු සුපිරි මෝටර් රථ විශේෂඥයෝ ඇමරිකානු ජනාධිපති වෙනුවෙන් අති සුබෝපබෝගී අති ආරක්ෂිත මෝටර් රථයක් නිර්මාණය කළහ. එයට ගැට්ටකින් පන්නන්නටවත් බැරි මෝටර් රථයක් බව පසුගියදා හෙළි විය.

කරුමෙකට මෙය වුනේ අයර්ලන්තයේදීය. බලා සිටි අයිරිෂ් කාරයෝ සරදම් කථා කියමින්, විසිල් ගසමින් සහ හූ කියමින් (සුද්දන් හූ කියන්නේ ආතල් එක වැඩි උනාමය) ආතල් ගැනීම ගැන ඔබාමාට මල පැන ඇත්දැයි දැන ගැනීමට අප උත්සාහ කළ මුත් සාර්ථක නොවිනි.

This entry was posted in Uncategorized and tagged , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )