(පිටකොටුව කොමෙන්ටුවක්) ඇමරිකාවට අත නොතබනු !!!!!

අරුණි ශපීරෝ වෙතින් බ්ලොගයේ පළ කළ කොමෙන්ටුවක කොපියකි.

// ගමක ජීවත්වන මට ඇමෙරිකාවේ දී තුඹ කරවිල, මුකුණුවැන්නා, දඹල සමඟ බාස්මතී බත් කා, අනගි ලංකා තේ කෝප්පයක් ටිකිරි මාරි විස්කෝතුවක් සමඟ කන්නට හැකි ආකාරය නොදකියි. බල්ටිමෝරයේ දී අවන්හලකට ගොඩ වැදී උණු කොත්තමල්ලි වීදුරුවක් පානය කළ හැකි ආකාරය නොදකියි. 2011 දී එය ඩොලර් දෙකයි පනහකි. 2008 දී ඔඩෙල් වෙළඳ සංකීර්ණයේ තේ කොප්පයකටත් ඩොලර් දෙකයි පනහක් ගෙවූ බව මතකයි. //

අරුණිගේ ලියමන් අර කවුරුදෝ කීවාක් මෙන් දැන් දැන් වඩ වඩා හාස්‍යජනක තත්වයකට ඇද වැටෙමින් පවතී. මෙවැනි සිල්ලර කරුණු ගෙන හැර පෑමෙන් අරුණි බලාපොරොත්තු වන්නේ කුමක්ද? (අරුණි facts වලින් කරන විකාර සහගත රංගනය ගෙන හැර පෑමට මේ තරම් හොඳ උදාහරණයක් තවත් කුමටද?)

මාකට් එකක් තිබේනම් ලංකාවේ කාන්තාවන් පාවිච්චි කර ඉවතලන ජංගි වුවත් චිකාගෝ වල විකුණන්නට හැක. බල්ටිමෝර් අවන්හලේ කොත්තමල්ලි විකුණන්නට ඇත්තේ ඒවා බොන එවුන් ඇමරිකාවේ ඉන්න නිසාය. නැත්නම් කොත්තමල්ලි ගෙනවුත් ප්‍රදර්ශනයට තබා ගන්නට තරම් කඩ කාරයාට ** අමාරුවක් තිබෙන්නට විදියක් නැත. වෙළඳපල ආර්ථිකයක් ඇති රටක මාකට් එකක් තිබේනම් (නීති විරෝධී නොවන) ඕනෑම දෙයක් කඩේ තියා විකුණන්නට හැකි බව ඇමරිකන් ඇන්ටි නොදනී. ඇමරිකාවේ විතරක් නොවේ ලො‍කේ කොහේත් එනම් ලංකාවේත් ඒක එහෙමය.

කරුමෙට ඇන්ටි බැල්ටිමෝර්වල අවන්හලේ මිල සංසන්දනය කරන්නේලංකාවේ සුපිරි පාංතිකයන් සඳහා වෙන්වූ ඔඩෙල් එකත් සමඟය. නැතුව රේණුකා ඔසුපැන්හල සමඟ නොවේ. ඒ සැසඳීමම කොතරම් සත්‍යය විකෘති කිරීමක්දැයි මො‍හොතකට බලන්න.

සමාන උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, පිටකොටුව ඉස්ටේසම ඉස්සරහා කඩේකින් රු. 30 පළතුරු බීම එකක් බොන රවී උපහාසයෙන් මෙහෙම කියයි. “මන් දවසක් හබරණ අහවල් හෝටලෙන් (තරු පන්තියේ එකකි) මේ වගේම එකක් බිව්වා රු. 250 ක් වුනානේ. පළතුරු හැදෙන ගමට වැඩිය කොළඹ පළතුරු කොච්චර ලාබද”.

ඇමරිකාවේද මිල අධික සුපිරි අවන්හල් ඕනෑ තරම් ඇති බව අරුණි නොදන්නවා නොවේ. නමුත් අරුණිගේ ලිපියේ අරමුණ ඇමරිකාවේ ගුණ ගායනය නිසා අරුණි ටක්කෙටම හරියන දේ ‍‍තෝරා ගනියි. ඩොලර් 2.50 ක් දී ඔඩෙල් එකෙන් කොත්තමල්ලි බොන්නට තරම් අපට පිස්සුවක් නැත්තේ අරුණිද ඇමරිකා‍වේදී බ්‍රැඩ් පිට්ලා, ඇන්ජලීනා ජොලීලා කන මිල අධික සුපිරි අවහන්හල්වලින් කෑම නොකන බවට අපිට නිකමට හිතෙන නිසා නොවේ.

——————————————————————————

එහෙත් වැඩේ අරුණි හිතන තරම් දැන් ලේසි නැත. මොකද අලි ගහණ කැලෑවේ ඉඳගෙන හිස් අහස ලියන සඳරූලාටද දැන් ඉන්ටර්නෙට් තිබෙන නිසාය. ඇමරිකන් කාරයා රට ඇතුලේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතැයි ලෝකෙට පරකාසේ දමමින්, ලෝකේ වටා කරන බිහිසුණු කුමන්ත්‍රණ ගැන (විකීලීක්ස් නොකියවාම) අද දවසේ ලංකාවේ පොඩි දරුවොත් දන්නා නිසාය. හෙට දවසේ ඉරාකයේ කාර් බෝම්බයකින් මැරෙනා පොඩි එවුන් ඇතුළු දෙතුන් සීයක් දෙනාගේ මරණවලට කාලකණ්ණි ඇමරිකන්කාරයා වගකිවයුතු බව දන්නා නිසාය. සමූලඝාතක අවි නිපදවූ ඒකාධිපතියා (අන්තිමට සොයා ගත් අවියක් නැත. CIA කාරයා මාර දක්ෂය ඇමරිකාව ඉරාකයට පහර දුන්නේ සමූලඝාතක අවි කතන්දරය නිසා මිස සදා‍ම් ඒකාධිපතියෙක් වූ නිසා නොවේ. ඔසාමා මෙන්ම සදාම් ද ත්‍රස්තවාදය ලොව පතුරවන අංක එකේ ත්‍රස්තවාදියාවූ ඇමරිකාවේ කලින් ගජ මිතුරන්ය) රජ කරන කාලයේදී ඉරාකයේ මිනිසුන් මෙසේ බල්ලන් බලලුන් මෙන් මහමග මිය ගියේ නැත. ඒ ‍ඇමරිකා‍ව ලෝකයේ ස්ථාපිත කරමින් යන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ නූතන කථා පුවත්ය. ඉතිහාසය ඊට වඩා ජුගුප්සාජනකය.

ප්‍රභාකරන් නැමැති බිහිසුණු ත්‍රස්තවාදියා ඇතුළු රැලම සමූහ ඝාතනය කර නිදහසේ ඉන්නා අපට බැන් කී මූන් ලවා වාර්තා හදමින් බැටේ දෙන්නට හදන්නේත් නැවතත් ලංකාව අස්ථාවර කර ලේ විලක් කිරීමට එම බල තන්හාධික දේශයට අවශ්‍යව ඇති බැවිනි. ලෝකේ කොහේ හෝ තමන්ට අවනත නායකයෙක් සිටී නම් ඔහු මිනී කීයක් මැරුවත් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්වී අහක බලාගෙන සිටින්න්නේත් තමන්ට අවනත ‍නොවන නායකයෙක් එක මිනියක් මැරුවත් ටොන් ගණන් බර මිසයිල පතිත කිරීමටත් තරම් ලෝක පොලිස්කාරයා සාධාරණ බව දන්නා බැවින් ජාතියක් ලෙස එකමුතු වීම මේ මොහොතේ අවශ්‍යය.

හැමදේටම “ෂා නියමයි අරුණි අක්කේ” කියා ප්‍රශස්ති ගයන අපේ කෝකටත් හොඳයි කියන බ්ලොග් මල්ලිලා නංගිලා (එයාලාට හැමදේම ෂෝක්ය. ෂෝයි බබාලා.) අනුකරණය කිරීමට නිකමට හිතුන බැවින් පිටකොටුවද මෙසේ කියයි.

“නියමයි අරුණි, සුපිරි පෝස්ට් එකක්” :)

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to (පිටකොටුව කොමෙන්ටුවක්) ඇමරිකාවට අත නොතබනු !!!!!

  1. B says:

    100%හරි.අපි ආසාවෙන් කියවපු අරුනිගේ බ්ලොග් ඵක දෑන් සිලුමින පතතරේ වගේ,

  2. asanka says:

    ටක්කේටම කතාව හරි….මීට කලින් ලිපි කීපයකමත් අමරිකාවේ ගුන ගායනය බොහොම ආඩම්බරයෙන් කරන අකාරය අරුනි ගේ ලිපි වල මම දුටුවා….

  3. sikka says:

    කරපිංචා හොද්ද රස කරනවා මිස කරපිංචා හොදි කන කෙනෙක් නැත. අරුණී අපිට කරපිංචා හොදි කවන්නට හදන එකත් හොඳ වැඩක්. හැබැයි වැඩේ අතේ මාට්ටු. ඔයා ධනවාදය ගැන කියන්න අමෙරිකාව කේන්ද්‍ර කර ගන්නේ ම ඔයාගෙ නොදැනීම නිසා. ලංකාවෙ ඉන්න ගොන්නුන්ට නම් අමෙරිකාව ධනවාදය වගේ පේනවා ඇති. වැඩේ ධනවාදය විදාරනය කරපු සමහර දැනුම ඔයාගේ බ්ලොග් එකට කලින් ලංකාවට ආව නිසා මෙවා බබා හුකුං කියලා පේන එකයි. හොඳට මතක තියා ගන්න ජෑස් වලයි හිපොප් වලයි වෙනස දන්න පරම්පරාවක් ලංකාවෙ ඉන්නවා. අර මරුවා ලියලා තිබුණ විදිහට ගොංපාට් නොවී ඉන්න මේයා.

  4. sikka says:

    මොකක් හරි බොලොග් එහෙක විප්ලවීය කවි හරි ආණ්ඩුවකට බැනල හරි ගොබ්බ කතා ටිකක් ලිව්වම එහෙම නැත්තං ලිපියක් ලිව්වම මාර සයිට් එක වෙනවාය. ඒගොල්ලන් හරි සුන්දර, ලස්සන, ජාතියට ආදරේ, රටට පෙම් කරන එවුන් වෙනවා. නිකං සපීරෝ ඇම්බොරොස් වගේ නමකුත් දා ගන්න ඕනය. එත කොට මාර ගතියක් එනවා වගේය. පුළුවන්තරම් ලොකු ලොකු කතා කියන්න ඕන. මේ ලියන්නේ හිඟන්නන් බව අපි දන්නෑ වගේ ඉන්න ඕන.
    මේ පිස්සු හිස්ටීරියා ගෑනු මොනව හරි මගුලක් කිව්වම අපි උන් හුරතල් කර කර ඉන්න ඕන වගේය. ගෑනුන්ට තමන්ගේ මිනිහා මදි වුණාම හරි, කැත හිඟන්නෙක් වගේ පෙනුණම මුන් එනවා සමාජවාදය, දර්ශනය, මනෝවිද්‍යාව උස්සගෙන. එතකොට වෙන වෙන මිනිස්සු අර ගෑනි හුරතල් කරනවා. ඔයා හරි මාරයි, ඔයා නිකං ලොකු පොරක් වගේ කියනවා, ඒක ඒ මිනිහාගේ ප්‍රශ්නයක්. ඒ ගෑනු ආණ්ඩුවට බණින්නේ නිකං රටට ආදරේට කියල අපි හිතා ගන්න ඕන වගේ. මේ ගෑනු ලඟටවත් යන්න බෑ ගස් ග‍ඳේ. කළුම කළු කැත හිඟන ගෑනු. මුන් කවදාවත් කන්නාඩියකින් මූණ බලල නෑ… සමාජවාදේ පුක… අපි දන්නෑ උඔල ඔය කියන රට ගැන. අනේ තොපේ අම්…. දේශපාලනේ.
    මහජන පුස්තකාලෙ හරි ජේආර් සෙන්ටර් එකේ හරි මොකක් හරි පොතක් වගේ මඤඤමක් ලියාගෙන ඇවිල්ල පෙන්නුවම ආ ඒ ‍ගෑනි නම් මාරයි. හර්රී හොඳයි වගේ එකක් අපි හිතා ගන්න ඕන. (කතා කරන්නේ විප්ලවේ ගැන හැබැයි මීටිම තියන්නෙ ජයවර්ධන සෙන්ටර් එකේ… ) බනින්න එහෙම බෑ වගේය. මේ කෙහේද ගම්වල ජේප්පන්ගේ ලයින් එකක වැඩ කරන මල මගුල්…අපි නිකං බයෙන් බයෙන් ඉන්න ඔන. හොඳ කියන්න ඕන. යටත්වෙලා ඉන්න ඕන. නිකං අපිට තේරෙන්නේ නෑ වගේ ඉන්න ඕන. අනේ පල බැල්……..යන්න. තොපි දන්න මාක්ස්ගේ පුක. තොපි දන්න ලෙනින්… මාක්ස් එක්ක බුදියපං කියලයි මම කියන්නෙ.
    මේ පිස්සු මඤඤං වලට අපි බයවෙලා මේ ඉන්නෙ. ඕවා ටිල්වියා වගේ බූරුවෙකුට පෙන්නලා උන් එක්ක හැ……….ඇම්බොරොස්…….

  5. සපිරො නෝනට දොස් කියන එක හරි මදි. ඒ ඇත්ති යැංකින්ගෙ රටේ ජීවත්වෙන බොහෝ දෙනාට වඩා වෙනස්. නැත්නම් යැංකියො නෝන්ඩි වෙලා නාගත්තු තැං සුද්ද කරන්ට හදයිද? ඔරිජිනල් යැංකියො නිකමටවත් එව්ව ගැන කියන්නෙ නෑ නෙව.

  6. sikka says:

    මොකක් හරි බොලොග් එහෙක විප්ලවීය කවි හරි ආණ්ඩුවකට බැනල හරි ගොබ්බ කතා ටිකක් ලිව්වම එහෙම නැත්තං ලිපියක් ලිව්වම මාර සයිට් එක වෙනවාය. ඒගොල්ලන් හරි සුන්දර, ලස්සන, ජාතියට ආදරේ, රටට පෙම් කරන එවුන් වෙනවා. නිකං සපීරෝ ඇම්බොරොස් වගේ නමකුත් දා ගන්න ඕනය. එත කොට මාර ගතියක් එනවා වගේය. පුළුවන්තරම් ලොකු ලොකු කතා කියන්න ඕන. මේ ලියන්නේ හිඟන්නන් බව අපි දන්නෑ වගේ ඉන්න ඕන.
    මේ පිස්සු හිස්ටීරියා ගෑනු මොනව හරි මගුලක් කිව්වම අපි උන් හුරතල් කර කර ඉන්න ඕන වගේය. ගෑනුන්ට තමන්ගේ මිනිහා මදි වුණාම හරි, කැත හිඟන්නෙක් වගේ පෙනුණම මුන් එනවා සමාජවාදය, දර්ශනය, මනෝවිද්‍යාව උස්සගෙන. එතකොට වෙන වෙන මිනිස්සු අර ගෑනි හුරතල් කරනවා. ඔයා හරි මාරයි, ඔයා නිකං ලොකු පොරක් වගේ කියනවා, ඒක ඒ මිනිහාගේ ප්‍රශ්නයක්. ඒ ගෑනු ආණ්ඩුවට බණින්නේ නිකං රටට ආදරේට කියල අපි හිතා ගන්න ඕන වගේ. මේ ගෑනු ලඟටවත් යන්න බෑ ගස් ග‍ඳේ. කළුම කළු කැත හිඟන ගෑනු. මුන් කවදාවත් කන්නාඩියකින් මූණ බලල නෑ… සමාජවාදේ පුක… අපි දන්නෑ උඔල ඔය කියන රට ගැන. අනේ තොපේ අම්…. දේශපාලනේ.
    මහජන පුස්තකාලෙ හරි ජේආර් සෙන්ටර් එකේ හරි මොකක් හරි පොතක් වගේ මඤඤමක් ලියාගෙන ඇවිල්ල පෙන්නුවම ආ ඒ ‍ගෑනි නම් මාරයි. හර්රී හොඳයි වගේ එකක් අපි හිතා ගන්න ඕන. (කතා කරන්නේ විප්ලවේ ගැන හැබැයි මීටිම තියන්නෙ ජයවර්ධන සෙන්ටර් එකේ… ) බනින්න එහෙම බෑ වගේය. මේ කෙහේද ගම්වල ජේප්පන්ගේ ලයින් එකක වැඩ කරන මල මගුල්…අපි නිකං බයෙන් බයෙන් ඉන්න ඔන. හොඳ කියන්න ඕන. යටත්වෙලා ඉන්න ඕන. නිකං අපිට තේරෙන්නේ නෑ වගේ ඉන්න ඕන. අනේ පල බැල්……..යන්න. තොපි දන්න මාක්ස්ගේ පුක. තොපි දන්න ලෙනින්… මාක්ස් එක්ක බුදියපං කියලයි මම කියන්නෙ.
    මේ පිස්සු මඤඤං වලට අපි බයවෙලා මේ ඉන්නෙ. ඕවා ටිල්වියා වගේ බූරුවෙකුට පෙන්නලා උන් එක්ක හැ……….ඇම්බොරොස්…….

    Meka issuwe maruwaxxx gen

  7. RR says:

    මරුවා කියන්නේ ජෙප්පන්ට බයේ කමෙන්ට් දාන්න බෑරි පාලු ගෙයක් හදාගෙන වගේ තනියෙන් කුනුහර්ප පලපල ඉන්න ඵලුවා ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )