Monthly Archives: සැප්තැම්බර් 2011

විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!!

රිවිර පත්තරකාරයා පළ කල හෙඩ් ලයින් එකක් නිසා නැවතත් ගේ සංවාදයක් ඇතිවී තිබේ. ඊක්වල් ග්‍රවුන්ඩ්ස් නැමැති එන්.ජී.ඕ. එක හෙමින් සැරේ දීගෙන යන ගේමක් මීට පාදක වී ඇත. මේ සම්බන්ධව ගොසිප් මල්ලි පළ කල ලිපියකට පිටකොටුව කොමෙන්ට් එකක් ලීවේය. පහත දැක්වෙන්නේ … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 8

SOමා නැවත වරක් නිරුවත්වේ !!!!!!!!!!!!

SOමා නැවත වරක් ප්‍රසිද්ධියේ සළුපිළි ගලවා නිරුවත් වී සිටී. මේ සම්බන්ධයෙන් ජනමතයක් ඇති කර මේ තිරශ්චීන මාධ්‍ය මුදලාලිලාගේ නිරුවත ලොවට පෙන්වීම ගැන මෙවර නම් ගොසිප් මල්ලිලාට පිටකොටුවගේ ගෞරවය හිමිවේ. http://www.gossiplankanews.com/2011/09/ruwanwelle-sobitha-season-2.html http://www.gossip9.com/2011/09/blog-post_19.html මේ රටට ජනමාධ්‍ය අමාත්‍යාංශයක් තිබෙන්නේ මොකටදැයි අපට ඇත්තේ බලවත් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 2

කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!!

සිංහල යුනිෙක්ත නම් විගඩම අපිට හඳුන්වා දී දැන් දශකයකට පමණ කිට්ටු කාලයක් ගතවී තිෙබ්. මම ෙම් ලිපිය ටයිප් කරන්ෙන් වින්ෙඩා්ස් 7 වලය. අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 29