-
නවතම ලිපි
- සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!!
- ඉතිපිසෝ ගාථාව අපේ ශෛලියට අනුව හඬ මුසු කර නව පරපුරට ගෙනියනවා – ඩැඩී නායක ගයාන් රිද්ම අතිරේකයට කියයි
- ජනාධිපතිගේ අණින් මර්වින් සිල්වා අත්අඩංගුවට ???????????
- ජැක් ගැසීම, ජැක් වීම:, කාන්තාවට හා පුරුෂයන්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ අතුරු කථා
- විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!!
-
බලපු එව්වෝ කියන කථා
- මරුවා සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!! පිළිබඳ
- ඉඳුනිල් සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!! පිළිබඳ
- premsiri සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!! පිළිබඳ
- කළුපුසා විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!! පිළිබඳ
- thiras සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!! පිළිබඳ
ලේඛනාගාරය
ප්‍රවර්ග
මෙටා
-
හිට්
- 12,629 කි.
Tag Archives: සිංහල
කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!!
සිංහල යුනිෙක්ත නම් විගඩම අපිට හඳුන්වා දී දැන් දශකයකට පමණ කිට්ටු කාලයක් ගතවී තිෙබ්. මම ෙම් ලිපිය ටයිප් කරන්ෙන් වින්ෙඩා්ස් 7 වලය. අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද … Continue reading
Posted in Uncategorized
Tagged අකුරු කෑලි, අකුරු නැති යුනිකෝඩ්, අනේ අපේ සිංහල, එකතැන පල්වීම, ඩොනල්ඩ් ගාමිණීතිලක, ප්‍රමිතිය, ප්‍රමිතියක් නැති ප්‍රමිතිය, බල්ලට ගිය යුනිකේතය, බස රකිමු, බ්ලොග් ලියන සිංහල, යුනිකෝඩ්, රට රකිමු, වැඩ නොකරන බස්, සිංහල, සියබස්, හදා දෙන්න, ICTA, language, localization, sinhala, sinhala unicode, siyabus, SLS, sri lanka ICT
ප්‍රතිචාර 29
කොටුව ON මගේ ලෝකය
මචං, රට රටවල් වල කරක් ගැහුවට කොම්පියුටර් ගැජමැටික් ටිකක් දැන ගත්තට තමන් ලෝඩ් පකීර් කියල හිතන තත්වයට වැටෙන්න එපා. මිනිස්සුන්ට නම්බු දීල කථා කරපන්. පාලිත පෙරේරා සිංහල ක්‍රිකට් විස්තර විචාරය වෙනුවෙන් කරල තියෙන සේවය උඹ දන්නේ නැත්නම් දන්න වැඩිහිටියෙක්ගෙන් අහපන්. … Continue reading
Posted in Uncategorized
Tagged ක්‍රිකට්, ටැබූ, නාඩගම, ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා, රේඩියෝ, සිංහල, හැක්
ප්‍රතිචාර 2
කොටුව ON මාරයාගේ හෝරාව
මමත් නිතර කොමෙන්ට් නොකලට සිංහල බ්ලොගාවකාශයේ නිතර සැරිසරන කෙනෙක්. මාරයාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ මගේ අදහසුත් කියන්න හිතුවා. දැන් දැන් බොහෝ සිංහල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයේ යෙදීමට වඩා ප්‍රමුඛතාවයක් බ්ලොගාවකාශයේ මිතුරු සමාගම් ඇති කර ගැනීමට ලබා දෙන බවක් තමයි පේන්න තියෙන්නේ. … Continue reading









