Daily Archives: මාර්තු 14, 2011

කොටුව දුටු හැකිං නාඩගම

හැකිං නාඩගම ගැන මේ දවස්වල කොටුවට ගොඩක් දේ කියවන්න ලැබුනා. ටැබූ විසින් නිර්මාණය කළ මේ කතන්දරය බොහෝ දෙනෙක් පිළිගන්න පෙළඹුනා. මම හිතන්නේ ඒක නිර්මාණාත්මක ඉවත්ව යාමක්. තොරතුරු තාක්ෂණය ගැන ප්‍රමාණවත් දැනුමත් ඇති අයත්, සමාජයේ තෙම්පරාදුවූ බ්ලොග්කරුවන් හා කියවන්නන් බොහෝ දෙනෙකුත් … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කොටුව ON මගේ ලෝකය

මචං, රට රටවල් වල කරක් ගැහුවට කොම්පියුටර් ගැජමැටික් ටිකක් දැන ගත්තට තමන් ලෝඩ් පකීර් කියල හිතන තත්වයට වැටෙන්න එපා. මිනිස්සුන්ට නම්බු දීල කථා කරපන්. පාලිත පෙරේරා සිංහල ක්‍රිකට් විස්තර විචාරය වෙනුවෙන් කරල තියෙන සේවය උඹ දන්නේ නැත්නම් දන්න වැඩිහිටියෙක්ගෙන් අහපන්. … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , | ප්‍රතිචාර 2

කොටුව ON මාරයාගේ හෝරාව

මේ සිංහල බ්ලොග් අවකාශේ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වගේ, ගස් නැති රටේ තණකොළ ගසුත් ගස් වගේ, මෙලෝ රහක් නැති මෝඩ දාර්ශනික බ්ලොගර් කෙනෙක් බිහි වෙලා හිටියා. කෙසේ නමුත් දැන් එයා අනන්‍යතාවයත් හෙළි වෙලා, කරපු ගොං වැඩ ඔක්කොම පබ්ලිශ් වෙලා නන්නත්තාර වෙලා නෝන්ඩි … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

කොටුව ON මාරයාගේ හෝරාව

මමත් නිතර කොමෙන්ට් නොකලට සිංහල බ්ලොගාවකාශයේ නිතර සැරිසරන කෙනෙක්. මාරයාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ මගේ අදහසුත් කියන්න හිතුවා. දැන් දැන් බොහෝ සිංහල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයේ යෙදීමට වඩා ප්‍රමුඛතාවයක් බ්ලොගාවකාශයේ මිතුරු සමාගම් ඇති කර ගැනීමට ලබා දෙන බවක් තමයි පේන්න තියෙන්නේ. … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , | ප්‍රතිචාර 2