Daily Archives: මාර්තු 16, 2011

ලා.සි. මාරයි ආ !!!!!!!!!!!!

කොටුව බ්ලොග් එක උණ්ඩි කරලා බෙදාහරින්න සින්ඩි තුනකට දැම්මා. මට මතක තිබුනේ ඒ තුන විතරයි. කොත්තු (kottu.org) ලාංකීය සිතුවිලි (syndi.lankeeya.lk) සිංහල බ්ලොග් කියවනය (blog.sinhalabloggers.com) මේවායින් ලාංකීය සිතුවිලි වලින් බුලට් වගේ ප්‍රතිචාරයක් ලැබුනා. පැය කිහිපයක් ඇතුලත සයිට් එක ඇඩ් කරලත් ඉවරයි. … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 4

මඩ බ්ලොග් !!!!!!!!!!!

අම්මප මිනිස්සු කොච්චර මඩ වලට කැමති ද? බ්ලොගාවකාශේ ගත්තත් කාලෙන් කාලෙට විවිධ වර්ගයේ නො. 1 සහ දෙකේ මඩ වෙබ් අඩවි කීපයක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. මඩ වලත් සමහර වෙලාවට අමුතු තේරුමක් තියෙනවා. මඩ මැදින් සුපිපෙන නෙළුම් මළුත් තියෙනවානේ. කොටුව … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 2