ලා.සි. මාරයි ආ !!!!!!!!!!!!

කොටුව බ්ලොග් එක උණ්ඩි කරලා බෙදාහරින්න සින්ඩි තුනකට දැම්මා. මට මතක තිබුනේ ඒ තුන විතරයි.

  • කොත්තු (kottu.org)
  • ලාංකීය සිතුවිලි (syndi.lankeeya.lk)
  • සිංහල බ්ලොග් කියවනය (blog.sinhalabloggers.com)

මේවායින් ලාංකීය සිතුවිලි වලින් බුලට් වගේ ප්‍රතිචාරයක් ලැබුනා. පැය කිහිපයක් ඇතුලත සයිට් එක ඇඩ් කරලත් ඉවරයි. මේ වගේ බුලට් සින්ඩි තියෙනවා නම් බ්ලොග් කලාවට යන කල දසාව යහපත් වෙනවා සිකුරුයි. මේ මල් මිට ලා.සි. ට. (අනිත් සිංඩි වලට කෝචොක් එකක් එහෙම නෙවෙයි. කොටුවගේ අත්දැකීමක් විතරයි කිව්වේ)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to ලා.සි. මාරයි ආ !!!!!!!!!!!!

  1. pitakotuwa පවසයි:

    ලංකාවේ බ්ලොග් වලට තියෙන සින්ඩියි, ඒවා ගැන ඔබේ අදහසුයි දැනගන්නත් කොටුව කැමතියි. කරුණාකරලා ඒ ගැන කොමෙන්ට් කලොත් ස්තූතියි.

  2. jhothishalanka පවසයි:

    සින්ඩි හැම එකක්ම අපිට වටිනවා.අහවල් සින්ඩිය හොදයි අහවල් එක නරකයි කියන්න එපා.මේ පෝස්ට් එක එලොවටත් මෙලොවටත් වැඩක් නැති පෝස්ට් එකක් වහාම ඉවත් කරන්න යාළු,තරහකට කිව්වා නෙවෙයි.

  3. නවම් පවසයි:

    මම දැකල තියනව සින්ඩි වලින් පාඨකයො පිරිසක් හදාගෙන ඊට පස්සෙ සින්ඩි බල්ලට දාල කතාකරන සමහරක්. ඔබ එසේ නොවේයැයි සිතමි. මේ ලෝකෙ තනියම ජීවත් වෙන්න අමාරුයි. සහයෝගයක් නැත්නම් වර්ධනයක් නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )