Daily Archives: මාර්තු 21, 2011

කුණුහරුප කොමෙන්ටුවරු

සිංහල බ්ලොගාවකාශේ කුණුහරුප කොමෙන්ට්වලට චිර ප්‍රසිද්ධයිනේ. අවශ්‍යතාවය නිසාම කුණුහරුප භාවිතා කරපු ශීලාචාර කුණුහරුප කොමෙන්ටුවරු වගේම හතර අතේ තේරුමක් නැතුව කුණුහරුප වක්කරමින් ගිය හීරෝ කොමෙන්ටුවරු ගැනත් බ්ලොග් අවකාශයේ සැරිසරන්නෝ දන්නවා. ඒ හින්දා සමහර බ්ලොග් අයිතිකාරියන් බ්ලොග් වසා දමන තරම් පශ්චත්තාපයට පත්වීම … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 3

කොටුව’s කොමෙන්ට්ස් – (බ්ලොග් – මගේ ලෝකය)

“පිට රට ඉන්නා බහුතරයක් අපිව වැද්දන් ලෙස සලකන්නේ ඇයි? මම රට ගිය හැම වෙලාකම දැකපු දෙයක් තමා ලංකාවෙන් ආවෙ කිවුවම උන් බලාපොරොත්තු වෙන්නෙ යටත් විජිතවාදී මානසිකත්වයක් තියෙන, සුදු හමට වඳින කෙනෙක්. අපි ඊනියා සදාචාරයක් ගැන කතා කරන කිසිම ආතල් එකක් … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න