Monthly Archives: මා ව

සුද්දාගේ Time සහ අපේ දෙපිට කාට්ටුවෝ

ලෝකයේ අතිසුප්‍රසිද්ධ, අතිජනප්‍රිය, මහාර්ඝ සඟරාවකින් මහා ඡන්ද විමසීමක් පැවැත්විය. එයට සූ ගාලා ලෝක වැසියෝ වැල නොකැඩී ඡන්දය ලබා දුන්හ. එක්තරා රටක එක්තරා ජනනායකයකුගේ මාධ්‍ය ඔස්තාද්ලාද මෙම අරුම පුදුම ඡන්ද විමසීමට සකලවිධ ආණ්ඩු මාධ්‍ය භාවිතා කරමින් හා ෆේස් බුක් එක පිරෙන්නට … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 2

කල්ලි / ගැන්සි / මාෆියා

කල්ලිවාදය කියනදේ ලංකාවට අළුත් දෙයක් නෙවෙයි. කල්ලි/ගැන්සි/මාෆියා වැනි විවිධ නම් වලින් මේවා හැඳින්වෙනවා. මාධ්‍ය මාෆියාව, බස් මාෆියාව, මාළු මාෆියාව, ත්‍රීවීල් මාෆියාව, රෝහල් මාෆියාව ආදී මෙකී නොකී වශයෙන් හැඳින්වෙන මේ කල්ලි/ගැන්සි/මාෆියා බිහිවීමේ රෝග නිධානය ඇත්තේ කොහේද? මේක බෝහෝ විට තියෙන්නේ ලාංකීය … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

කොටුව – කොමෙන්ටුවක් ගැන කොමෙන්ටුවක්

// දුබල කුඩා වුන්ට ඈත ඉන්නා හතුරෙකු පෙන්නා කියනවා නුඹලාගේ දුකට හේතුව අරුන් තමයි nothing to do with this system // එපමණක් නෙවෙයි. ඕන කෙනෙක්ට ධනවතුන් වෙන්නට කිසිම බාධාවක් මේ සර්ව සම්පූර්ණ “නිදහස් ලෝකයේ” නොමැති බවත් උන් සදාකාලික දුප්පතුන් වන්නේ … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අපි නොදන්න gossip !!!!!!!!!!!!!!

බ්ලොග් අවකාශේ ගොසිප් සයිට් දැන් වැහි වැහැලා. ඒත් ඉතින් බැලුවම නම් එහෙමටයි කියලා ගොසිප් කියන්න දෙයක් මේවයේ පළ වෙන්නේ නෑ. අපි මොනවා හරි දැනගෙන දවසක් දෙකක් ගතවුනාට පස්සේ මේ ගොසිප් කාරයෝ “උණු කැවුම්” නිවුස් එකක් වගේ ඒක පල කරනවා. එහෙන් … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , | ප්‍රතිචාර 13

පූනම් පාණ්ඩේ නිරුවතින් ඉන්දීය ක්‍රීඩාගාරයට …

දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් විස්මයෙන් දෑස් දල්වා බලා සිටිද්දී සුපිරි ඉන්දීය නිරූපිකා පූනම් පාණ්ඩේ සිය පොරොන්දුව ඉටු කරමින් සිය ඇඳුම් එකින් එක උනා දමමින් cat walk එකෙන් ඉන්දීය ක්‍රීඩාගාරයට ඇතුළු විය. (පින්තූරය බලධාරියා විසින් කපන ලදී)

Posted in Uncategorized | ප්‍රතිචාර 3