Monthly Archives: මා ව

(පිටකොටුව කොමෙන්ටුවක්) ඇමරිකාවට අත නොතබනු !!!!!

අරුණි ශපීරෝ වෙතින් බ්ලොගයේ පළ කළ කොමෙන්ටුවක කොපියකි. // ගමක ජීවත්වන මට ඇමෙරිකාවේ දී තුඹ කරවිල, මුකුණුවැන්නා, දඹල සමඟ බාස්මතී බත් කා, අනගි ලංකා තේ කෝප්පයක් ටිකිරි මාරි විස්කෝතුවක් සමඟ කන්නට හැකි ආකාරය නොදකියි. බල්ටිමෝරයේ දී අවන්හලකට ගොඩ වැදී උණු … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 7

රන්වාහිනී සමීකරණය නොහොත් දයා රෝහණ අතුකෝරල කියා නොදුන් ධනවත්වීමේ සුපිරි මං නොහොත් නූතන සේරිවාණිජ ජාතකය !!!!!!!!!!!!!!!!!

රන්වාහිනී ලව් ඇට් 9 නිව්ස් වල ගෝල්ඩ් ස්පොන්සර්ලා ලංකාවේ  අති වැඩකාර වශී ගුරුකම් කාරයෝ නොවේ. ස්පොන්සර්ලාගේ සල්ලි වැටෙන්නේ රන්වාහිනී එකවුන්ට් එකට නොවේ. වශී ගුරුකම් කාරයන්ගෙන් නොනැවතී ගබ්සා මුදලාලිලාගේ ඇඩ් දැම්මත් එය නූතන මාධ්‍ය සදාචාරය වේ. රන්වාහිනිය ගලේතැන්නේ හොර කපුවාට නොමිලේම … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , | ප්‍රතිචාර 3

(ගොසිප්) රැජින ඔබාමා මරා ගෙන කෑම !!!!!!!!!!!

ගැට්ටට අහුවුන ඔබාමාගේ ලීමෝව ගැන අපි මීට කලින් වාර්තා කල අතර ඔබාමාගේ එංගලන්ත රස කථා මින් නිම වන්නේ නැත. ලීමෝව අළුත්වැඩියා කරගෙන රැජින විසින් දුන් භෝජන සංග්‍රහය පිළිගන්නට බකිංහැම් මාළිගයට ගිය ඔබාමාට මෙවර නම් සිදු වූයේ වස විළිලැජ්ජාවකි. රැජිනත් සමඟ … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , | ප්‍රතිචාර 2

(ගොසිප්) ගැට්ටට අහුවුන ඔබාමා !!!!!!!!!!!!!!!!

ඇමරිකානු සුපිරි මෝටර් රථ විශේෂඥයෝ ඇමරිකානු ජනාධිපති වෙනුවෙන් අති සුබෝපබෝගී අති ආරක්ෂිත මෝටර් රථයක් නිර්මාණය කළහ. එයට ගැට්ටකින් පන්නන්නටවත් බැරි මෝටර් රථයක් බව පසුගියදා හෙළි විය. කරුමෙකට මෙය වුනේ අයර්ලන්තයේදීය. බලා සිටි අයිරිෂ් කාරයෝ සරදම් කථා කියමින්, විසිල් ගසමින් සහ … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

චානුක ඔයා නාමික ද? මං නිර්නාමික ද?

අරුණි ශපීරෝ නැමැති බ්ලොග් කාරියගේ ලිපියක දී චානුක වත්තේගම නැමැති බ්ලොග් කරුවාත් ලලී නැමැති “නිර්ණාමික” (චානුකට අනුව) කොමෙන්ටුකරුවාත් කොමෙන්ට් වාරණයක් ගැන ගේමකට අවතීර්ණවී තිබෙනු දක්නට ලැබුණි. ඇනෝලා ගැන ලියූ ලිපියේද මේ ගැන අපි කථා කර ඇතත් මේ නාමික හා නිර්නාමික … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්

පාරට පේන්නට උජාරුවෙන් ආප්ප ගැසීම නොහොත් GAY PRIDE

(ගොසිප් ලංකා හි පිටකොටුව පළ කල කොමෙන්ටුවක කොපියකි) සමලිංගිකයන්ට ලිංගික ක්‍රියාවල නිරත වීමේ අයිතිය තහවුරු කළ යුතු නමුත් එය (සමලිංගිකත්වය) ප්‍රමෝට් කිරීම නොකළ යුතු බව අපේ අදහසයි. එසේ කිරීමෙන් එය සමලිංගික විවාහ නැමැති විකාර සහගත ක්‍රියාවලිය දක්වා වුවත් දුර දිග … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 30

Goodbye පිටියේ අප්පු

(පෙරමුණේ රාළ ගේ අටුවාවේ කොටුව ලියූ කොමෙන්ටුවක කොපියකි) අවසානයේ පිටියෙ අප්පු විසින් ම තමන්ගේ සිය දිවි නසා ගැනීම සලකුණු කර ඇත. ඔහුගේ මමත්වය නිසා ම ඉහත කොමෙන්ටුවරයෙක් පෝස්ටය මකන්නැයි කර ඇති ඉල්ලීමද නොසලකා හැර ඇත. ඒ අවස්ථාවේම මෙම පෝස්ට් එක … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්

JUDAS

ඇය යුගයක ආරම්භයත් අවසානයත් එකවර සටහන් කරන්නීය. පරමාදර්ශී සියළු වස්තූන් ඇය සුණු විසුණු කර දමන්නීය.සියල්ලන්ගේ මනෝ රාජ්‍යයන් ඇය අබියස දී කඩා වැටේ. ඇය දැකීමෙන් ද නොදැකීමෙන් ද ඔබ සාංකාවට පත්වේ. ඇය වරෙක දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටී. පසුවදා පෙනී සිටින්නේ … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 9

ගුඩ් බායි ඇනෝ !!!!!!!!!!

(මාරයාගේ හෝරාව නැමැති බ්ලොග් අඩවියේ පිටකොටුව පළ කල කොමෙන්ටුවක කොපියකි) //ආ මේ මගේ අඩවියේනං මං ඇනෝ කමෙන්ට් වහලා තියෙන්නේ..ඒ අද ඊයේ නෙවෙයි බොහෝම කාලෙකට කලින් ඉඳලා..ඒ කියන්නේ පිට කොන්දක් ඇති කෙනෙකුගෙන් මිස..තමන්ගේම කියා පෞර්ෂයක් නැති අයගේ කොමෙන්ටුවකින් මට ඇති වැඩක් … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 7