දොස්තර සංගමයට රෙද්දක් අවශ්‍යවී තිබේ !!!!!!!!!

ප්‍රවෘත්තියක් : නර්ස් කාමරයට රිංගුවායැයි දොස්තරලා වර්ජනයේ

අපෙ දොස්තරලා ලැගල හිටපු කාමරේ
හෙඩ් නර්ස් ඇවිත් ඇල්ලුවාලු ජරමරේ
ලොක්ක ඇවිත් දොස්තරලගේ සංගමේ
පටන්ගත්ත කරල පුරුදු වර්ජනේ

කේස් එක වුනේ පොළොන්නරුව රෝහලේය. දුක් විඳින්නේ කුරුණෑගල, අනුරාධපුරය රෝගීන්ය.

පොළොන්නරුවේ කාමරයක කේස් එකකට කුරුණෑගල රෝගීන්ට වද දෙමින් වර්ජනය කරන්නට තරම් ලංකාවේ වෛද්‍යවරු අඳබාල පිරිසක් බවට පත් වූයේ කෙසේද?

එකම රෝහලේ කුලල් කා ගන්නා මෙවන් සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සිටිද්දී අපේ සෞඛ්‍ය සේවයේ අනාගතය කුමක්ද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to දොස්තර සංගමයට රෙද්දක් අවශ්‍යවී තිබේ !!!!!!!!!

  1. peaceful mind පවසයි:

    අප දන්නා පරිදි කුරුනෑගල රෝහලේ නම් වර්ජනයක් පැවැත්වූයේ නැත. අනිත් රෝහල් ගැන නොදනිමි. අනුන්ගේ කාමරයකට රිංගීම අඳබාල ක්‍රියාවක් නොවන බව මෙතෙක් නොදැන සිටියෙමි. වර්ජන ගැන නම් කවර කතාද? පිඟන් සේදීමකට පවා හෙදියන් වර්ජනය කල බව ඔබ නොදන්නවා විය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )