Tag Archives: සිංහල

කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!!

සිංහල යුනිෙක්ත නම් විගඩම අපිට හඳුන්වා දී දැන් දශකයකට පමණ කිට්ටු කාලයක් ගතවී තිෙබ්. මම ෙම් ලිපිය ටයිප් කරන්ෙන් වින්ෙඩා්ස් 7 වලය. අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 32

කොටුව ON මගේ ලෝකය

මචං, රට රටවල් වල කරක් ගැහුවට කොම්පියුටර් ගැජමැටික් ටිකක් දැන ගත්තට තමන් ලෝඩ් පකීර් කියල හිතන තත්වයට වැටෙන්න එපා. මිනිස්සුන්ට නම්බු දීල කථා කරපන්. පාලිත පෙරේරා සිංහල ක්‍රිකට් විස්තර විචාරය වෙනුවෙන් කරල තියෙන සේවය උඹ දන්නේ නැත්නම් දන්න වැඩිහිටියෙක්ගෙන් අහපන්. … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , | ප්‍රතිචාර 2

කොටුව ON මාරයාගේ හෝරාව

මමත් නිතර කොමෙන්ට් නොකලට සිංහල බ්ලොගාවකාශයේ නිතර සැරිසරන කෙනෙක්. මාරයාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ මගේ අදහසුත් කියන්න හිතුවා. දැන් දැන් බොහෝ සිංහල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයේ යෙදීමට වඩා ප්‍රමුඛතාවයක් බ්ලොගාවකාශයේ මිතුරු සමාගම් ඇති කර ගැනීමට ලබා දෙන බවක් තමයි පේන්න තියෙන්නේ. … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , | ප්‍රතිචාර 2