Author Archives: pitakotuwa

සංවේදී මරණයක් සාර්ථකව විකුණා ගන්නේ කෙසේ ද? ස්වර්ණවාහිනියෙන් පාඩම් උගත් අපේ කාලයේ අත්තනගල්ල…

අත්තනගල්ල යන නම ඇසූ පමණින් අපට මතක් වන්නේ තම හිස පවා අනුන්ගේ යහපත වෙනුවෙන් දන් දුන් සිරිසඟබෝ රජතුමා පිළිබඳ පුරාවෘත්තයයි. එම පුරවරයේ නමත් පටලවාගෙන අප මේ කරන්නට තතනන්නේ බණක් කියන්නට නොවේ. පිළිකුල් සහගත දෙයක් දැක විරෝධය පළ කරන්නට සුදුසු ක්‍රමයක් … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 3

සෝමා එදිරිසිංහ නැවතත් නිරුවතින් !!!!!!!!!!!!!!!

ගොසිප් 9 හි පළවූ මේ පුවත ට පිටකොටුව ද කොමෙන්ටුවක් එක් කලේය. පහත දැක්වෙන්නේ ඒ කොමෙන්ටුවයි. —————————————————————————– ඇත්තටම මේක ලංකාවේ මාධ්‍යවල ඉන්නා මාධ්‍යකරුවන් කියා ගන්නා පුද්ගලයන්ගේ නිරුවත පෙන්වන හොඳ උදාහරණයක්. මම හිතන විදියට මේකට නම් සෝමා එදිරිසිංහට බැනලා වැඩක් නෑ. … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 8

ඉතිපිසෝ ගාථාව අපේ ශෛලියට අනුව හඬ මුසු කර නව පරපුරට ගෙනියනවා – ඩැඩී නායක ගයාන් රිද්ම අතිරේකයට කියයි

ගොසිප් මල්ලීගේ ලිපියක පිටකොටුව පළකල කොමෙන්ටුවකි. ****************************************************************** ඇත්තටම ජයමංගල ගාථා කියන්නේ ලංකාවේ මිනිස්සු මංගල අවස්ථාවලදී පිළිවෙලකට ගරුත්වයකින් යුතුව ගායනා කරන ගාථා විශේෂයක්. ඒවගේම භවතු සබ්බ මංගලම් කියන්නේ කෙනෙකුට ආශිර්වාද කරන්න බොහොම විශ්වාසයකින් කියනු ලබන ගාථාවක්. ඒවා අහනකොට ඕන කෙනෙක්ගේ සිතේ … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 21

ජනාධිපතිගේ අණින් මර්වින් සිල්වා අත්අඩංගුවට ???????????

අවසානයේ සියළු පව් මර්වින් සිල්වාගේ ගිණුමට බැර විය. මෙතෙක් කල් ඒ සියළු ජඩකම්, මැරකම්, බලුවැඩ සඳහා ආශිර්වාදය හා රැකවරණය සැපයූ නායකයන් දෑත පිස දමා ගෙන ඇත.  ළඟදීම එළඹෙන සතියක සති අන්ත පුවත්පත්වල ඊනියා සතියේ දේශපාලන විග්‍රහයේ විහිළුවේ * මෙසේ පල වනු … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 3

ජැක් ගැසීම, ජැක් වීම‍:, කාන්තාවට හා පුරුෂයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අතුරු කථා

(පිටකොටුවගේ බ්ලොග් කෙරුවාවට ඇණයක් හෙණයක් වැදී තිබුනත් බ්ලොග් කියවන එක නම් පිටකොටුව අතහැර දමා නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල උණුසුම්ව නැඟලා යන මාතෘකාවක් කොටුවගේ නෙත ගැටුන අතර විශේෂයෙන් මෙන්න මේ බ්ලොග් පෝස්ට් එක සහ එහි කොමෙන්ට් ටික කියවීමෙන් පසු පිටකොටුවද ෆෝම් විය. … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 12

විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!!

රිවිර පත්තරකාරයා පළ කල හෙඩ් ලයින් එකක් නිසා නැවතත් ගේ සංවාදයක් ඇතිවී තිබේ. ඊක්වල් ග්‍රවුන්ඩ්ස් නැමැති එන්.ජී.ඕ. එක හෙමින් සැරේ දීගෙන යන ගේමක් මීට පාදක වී ඇත. මේ සම්බන්ධව ගොසිප් මල්ලි පළ කල ලිපියකට පිටකොටුව කොමෙන්ට් එකක් ලීවේය. පහත දැක්වෙන්නේ … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 12

SOමා නැවත වරක් නිරුවත්වේ !!!!!!!!!!!!

SOමා නැවත වරක් ප්‍රසිද්ධියේ සළුපිළි ගලවා නිරුවත් වී සිටී. මේ සම්බන්ධයෙන් ජනමතයක් ඇති කර මේ තිරශ්චීන මාධ්‍ය මුදලාලිලාගේ නිරුවත ලොවට පෙන්වීම ගැන මෙවර නම් ගොසිප් මල්ලිලාට පිටකොටුවගේ ගෞරවය හිමිවේ. http://www.gossiplankanews.com/2011/09/ruwanwelle-sobitha-season-2.html http://www.gossip9.com/2011/09/blog-post_19.html මේ රටට ජනමාධ්‍ය අමාත්‍යාංශයක් තිබෙන්නේ මොකටදැයි අපට ඇත්තේ බලවත් … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 2

කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!!

සිංහල යුනිෙක්ත නම් විගඩම අපිට හඳුන්වා දී දැන් දශකයකට පමණ කිට්ටු කාලයක් ගතවී තිෙබ්. මම ෙම් ලිපිය ටයිප් කරන්ෙන් වින්ෙඩා්ස් 7 වලය. අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද … දිගටම කියවන්න

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 32

Channel 4 News – Sri Lanka Killing Fields – Oh my little baby Vimukthi Crying – CBK

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

The Best Boot Story Ever Written on සිblogsphere !!!!!!!!!!!

සිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් ලියවී ඇති පට්ටම බූට් ස්ටෝරිය තේරීම සඳහා නාම යෝජනා කැඳවනු ලැබේ. මෙය තනි පෝස්ට් එකක් හෝ පෝස්ට් සීරීස් එකක් විය හැකිය. (පෝස්ට් සීරීස් එකක් යනු එකම බූට් ස්ටෝරිය ඇතුලත් බ්ලොග් පෝස්ට් කිහිපයකි) ඔබේ නාම යෝජනා (අදාල … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න